Link Short කරලා ලෙසියෙන්ම $ හොයන්න - Adfly/Shorte.st නෙවෙයි, මෙක අලුත්ම එකක් (මගෙ Payment Proof සහිතයි) - UPDATE
හායි යාලුවනේ, කොහොමද? ඔන්න අදත් මං ගෙනවා පට්ටම Site එකක් ( $ හොයන්න තමයි ඉතින්)
මුලින්ම කියන්න ඔනේ මෙකෙ සල්ලි ගෙවනවා (බය වෙන්න එපා) (මගේ Payment Proof එක්කම මං දාන්නෙ)
මේ Site එක ඔයාලට දෙන ටිකක් පරක්කු උනෙ මෙක ගෙවනවද කියලා හරියටම දැන ගන්න ඔනේ නෙ, එකයි සල්ලි ගන්නකන් හිටියෙ.
මෙක Link Short කරලා සල්ලි හොයන්න පුලුවන් පට්ටම සයිට්ටුවක්, Link Short කරනවා කියන එක හැමොම දන්නවා නේ?මං එක ගැන කතා කරන්නෙ නැ, මං කියලා දෙන්නෙ මෙ Site එකෙන් සල්ලි හොයන විදිහ ගැන සහා සයිට්ටුවෙ විස්තරයි.
එහෙනම් වැඩෙ පටන්ගමු මේ Site එකෙ වාසි ටිකත් කියලාම?
* Adfly/Shorte.st එකට වඩා ගෙවිම හොදයි
* Facebook එකෙ Link Share කරනකොට Block කරන්නෙ නැ (Adfly/Shorte.st වල Block වෙනවා නේ)
* එක Visitor කෙනෙක්ට $0.001ක් ගෙවනවා (රටවල් අනුව එක වෙනස් වෙනවා) (එක ගැනත් පහලින්ම දාන්නම් කො?)* 20% Ref Commission එකක් දෙනවා
* Minimum Pay Out එක $5
* Payment Methord වෙන්නෙ Paypal , Payza
ඔයාගෙ ඇත්ත විස්තර දිලා Register වෙන්න, (කියල දෙන්න ඔනෙ නැ, අනිත් Sites වල වගෙම තමයි)
Adfly එක්ක Compare කරලා බලමුකො කොහොමද ගෙවිම් කරන විදිහ කියලා (මුලින්ම දාන්නම් මේ Site එකෙ Rate එක) (මෙහි පල වෙන්නෙ Visitors 1000ක් පැමිනි විට ඒ ඒ රටවල් අනුව ගෙවිම් කරන ආකාරයයි)
United States ~ $4.50
Canada ~ $1.80
United Kingdom ~ $2.70
Australia ~ $2.34
Germany ~ $1.58
Spain ~ $1.80
Switzerland ~ $1.89
Austria ~ $1.26
Sweden ~ $1.67
Poland ~ $1.62
Canada ~ $1.80
United Kingdom ~ $2.70
Australia ~ $2.34
Germany ~ $1.58
Spain ~ $1.80
Switzerland ~ $1.89
Austria ~ $1.26
Sweden ~ $1.67
Poland ~ $1.62
Adfly
United States ~ $3.96
Canada ~ $1.57
United Kingdom ~ $2.24
Australia ~ $1.88
Germany ~ $1.62
Spain ~ $1.07
Switzerland ~ $1.17
Austria ~ $0.99
Sweden ~ $1.15
Poland ~ $1.85
Canada ~ $1.57
United Kingdom ~ $2.24
Australia ~ $1.88
Germany ~ $1.62
Spain ~ $1.07
Switzerland ~ $1.17
Austria ~ $0.99
Sweden ~ $1.15
Poland ~ $1.85
දැන් ඔයාලට පෙනවා නේ මේ Site එකෙ තියෙන ලාබෙ
අහා මට කියන්න අමතක උනා ලංකාවට ගෙවන හැටි, Visitors ලා 1100ක් තියෙනවා නම් $1ක් හොයන්න පුලුවන්(ලංකාවෙ Visitors ලගෙන්)
ඒ කියන්නෙ දවසට $1 එකක් හොයන එක ගෙමක් නෙවෙයි,
දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පූවන් කාට කාටද කියලා,
මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්.
එහෙම අයට කරන්න තියෙන්නෙ කට්ටිය බලන්න ආස Videos,Posts වගෙ වැදගත් ලිපි මේ Site එකෙන් Short කරලා කට්ටිය අතරෙ බෙදා හරින එක විතරයි. (ගොඩාක් කට්ටිය ඉන්න FB Groups වලට දැම්මා නම් කිසිම මහන්සියක් නතුව ගානක් හොයාගන්න පුලුවන්)
එහෙනම් මං මගෙ Payment Proof දාන්නම්කො
දැනට එක පාරයි මං සල්ලි අරගත්තෙ එක දැනට දාන්නම්, ලගදිම තව Cash Out එකක් කරන්න ඉන්නෙ, එකත් ගට්ත ගමන් දාන්නම්
මෙන්න මගෙ අලුත්ම අප්ඩෙට් එක (මගෙ දෙවනි කැෂ් අවුට් එක) ($22.85) (එක දවසින් අවා)
මෙන්න මගෙ අලුත්ම අප්ඩෙට් එක ($35.00) (එක දවසින් අවා)
මෙන්න මගේ හතර වෙනි එක ($36.11)
තව දෙයක් කියන්න ඔනේ, ඔයාලගෙ Account එකෙ $5 පැනපු ගමන් ඔයාලා Withdrow කියන Tab එකට ගිහින් Withdrow කරන්න Request එකක් දාන්න, තව දෙයක්, එයාලා කියන තියෙනවා සතියෙ දවස් 5 ඇතුලත සල්ලි ගෙවන්නේ, දවස් 4ක් ඇතුලත ගෙවනවා කියලා, (මට නම් දවස් 2න් අවා සල්ලි)
Link Short කරලා ලෙසියෙන්ම $ හොයන්න - Adfly/Shorte.st නෙවෙයි, මෙක අලුත්ම එකක් (මගෙ Payment Proof සහිතයි) - UPDATE
Reviewed by Admin
on
7:50 AM
Rating:
ඔයාගේ email එක මකන්න එපා!!! එකේ කොටසක් විතරක් මකන්න... username එක මැකුවහම කට්ටිය කොහොමද හොයාගන්නේ ඔයගේමද මේ payout කියල!!!
ReplyDeleteඒ මෙල් එක මගෙ පෞද්ගලික එකක් , එකයි එක මැකුවෙ,ඔනෙ නම් මගෙ විත්ඩ්රො ලිස්ට් එකෙ ස්ක්රින් ශොට් එකක් දන්නම්, මං බොරු දන්නෙ නැ, මගෙම එවා මෙ ඔක්කොම, මං අනුන්ගෙ එවා දන්නෙ නැ බ්රො ,
Deleteඉතුතියි අදහසට
FB eke me url danda den nene unsafe kiyala cancel wenwa
ReplyDeletea kiwwe?
DeleteIt says 'Goodbye' 'During the 5 years we've been running, we proudly achieved our goal to help our publishers generate revenue in the most efficient way possible. The industry is in an ever-changing state, and due to this and other reasons, we've decided to stop our service and focus on other things we love.
DeleteWe thank all of our publishers for choosing us and trusting us for the last 5 years.'
It says 'Goodbye' 'During the 5 years we've been running, we proudly achieved our goal to help our publishers generate revenue in the most efficient way possible. The industry is in an ever-changing state, and due to this and other reasons, we've decided to stop our service and focus on other things we love.
DeleteWe thank all of our publishers for choosing us and trusting us for the last 5 years.'
NOT WORKINK
ReplyDeletemokakda wada karanne natthe?
DeleteIt says 'Goodbye' 'During the 5 years we've been running, we proudly achieved our goal to help our publishers generate revenue in the most efficient way possible. The industry is in an ever-changing state, and due to this and other reasons, we've decided to stop our service and focus on other things we love.
DeleteWe thank all of our publishers for choosing us and trusting us for the last 5 years.'
NOT WORKINK
ReplyDeleteEmail එක activate කරන්න කියන්නේ මොකක්ද ?
ReplyDeleteemail ekata mail ekak ewala athi account eka active karanna link ekak, eka click karala active karanna
Delete