ඔයාගේ Site/Blog එකටත් PopUnder Ads දාලා අසීමිතව මුදල් උපයන්න- මෙන්න තවත් ෆට්ටම Pop Ad Site එකක් (මගෙ Payment Proof සහිතයි)- UPDATE



ඔන්න අදත් ආවා Online සල්ලි හොයන්න පුලුවන් තවත් ක්‍රමයක් අරගෙන, ඔයාලට මතක ඇති නේ මං කලින් දුන්න Pop Ad Site එක? එකට වඩා මෙක ගොඩාක් වේගවත්, ඔයාලත් කරලා බලන්නකෝ

හොද Traffic එකක් තියෙනවා නම් දවසට $1 ක් ගෙමක් නැතුව හොයන්න පුලුවන්
ඒ කිඅයින්නෙ දවස් 5න් සල්ලි ගන්න පුලුවන්

සමහර අය ඉන්නවා මෙකෙන් මාසෙට බර ගනක් හොයන්න අය

කට්ටියට තියෙන ප්‍රශ්නේ මං මෙකෙන් සල්ලි ගත්තද කියලා නේ? ඔව් මං ගත්තා

මේ වෙනකොට මං මෙකෙන් $40ක් වගේ අරන් තියෙනවා

මෙකෙ විශෙශත්වේ තමයි කලින් දුන්න Site එකට වඩා ගෙවනාවා, 


එහෙනම් පටන් ගමු, ඉස්සෙල්ලම පහල දලා තියෙන Site එකෙන් Register වෙන්න

PopAds.net - The Best Popunder Adnetwork



අපි බලමුකො මෙ Site එකෙ විස්තර ටික:-
 * Minimum Payment :- $5
 * Daily payments
 * Payment Method:- PayPal, Payza, Bank Wire, Payoneer
 * Accept all countries
 * Ad type:- Pop Under


මෙකෙත් Ref Commition එක 10%ක් ගෙවනවා

අනිත් Site වල Register වෙන විදිහටම මෙකෙත් Publisher යටතෙ Register වෙන්න 

Regiter වෙලා ඉවර වෙලා Site එකට Log වෙන්න

ඉට පස්සේ New Web Site කියන තැනට ගිහින් තමන්ගේ Site එකෙ විස්තර දෙන්න
ටික් දාන්න ඔන තැන් වලට ටික් දලා Add WebSite Click කරන්න

දවසක් ඇතුලත ඔයාගේ Site එක Approved කරලා mail එකක් ඒවී 
එත් නැත්තම් Reject කරලා කියලා එවී , එකට බය වෙන්න එපා, එහෙම එන්නෙ ඔයා Site එක ගැන දිලා තියෙන විස්තර වල අව්ලක් නිසා, එක නැවත් බලලා හරියට විස්තර ඩුන්නහම වැඩේ හරී 

ඉට පස්සේ එයාලා දෙනවා code එක, එක අපේ Site එකට දාන්න විතරයි තියෙන්නෙ


එහෙනම් වැඩෙ හරි, දැන ඉතින් සල්ලි අදින්න තමයි තියෙන්නෙ



PopAds.net - The Best Popunder Adnetwork

මං සල්ලි ගත්ත PeymentProof

මේ තියෙන්නෙ මගේ 6 වෙනි කැශ් අවුට් එක (2016-03-24)



එහෙනම් අයෙත් අලුත් විදිහකට සල්ලි හොයන හැටි ගැන Post එකක් අරන් එන්නම්
ඔයාගේ Site/Blog එකටත් PopUnder Ads දාලා අසීමිතව මුදල් උපයන්න- මෙන්න තවත් ෆට්ටම Pop Ad Site එකක් (මගෙ Payment Proof සහිතයි)- UPDATE ඔයාගේ Site/Blog එකටත් PopUnder Ads දාලා අසීමිතව මුදල් උපයන්න- මෙන්න තවත් ෆට්ටම Pop Ad Site එකක් (මගෙ Payment Proof සහිතයි)- UPDATE Reviewed by Admin on 6:55 AM Rating: 5

7 comments:

Powered by Blogger.