අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කලින් දැනගන්න



Hi.... යාලුවනේ...... ඔන්න මං Blog එකක් පටන් ගත්තා. මෙකෙන් මං බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ගැන ඔයාලව දැනුවත් කරන්න........


මතයක් තියෙනවා INTERNET එකෙන් සල්ලි හම්බ කරන්න බැ, එක බොරු වැඩක් කියලා, මං මෙක ගැන පොඩි හැදින් විමක් කරලා ඉන්නම්කො????


1. Internet එකෙන් මුදල් හම්බ කරන්න පුලුවන් ද?
* අපො ඔව්, හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා, අපිට නිකන්සල්ලි ගෙවන්නෙ නැනෙ කවුරුවත්.(මහන්සි වෙන්න වෙනවා කිව්වහම බය උනාද?වැලි , ගඩොල්, සිමින්ති අදිනවා වගෙ මහන්සි වෙන්න දෙයක් නැ)

2. මොන වගෙ ක්‍රම වලින්ද සල්ලි හොයන්න පුලුවන්?
* ගොඩාක් ක්‍රම  තියෙනවා, ටිකක් කියන්නම්
$. PTC (Pay To Click) 
$. BitCoin 
$. ‍Fiverr 
$. Forex 
$. Placing Ads 
$. Link Short 
$. & More 
  වගෙ දෙවල් වලින් සල්ලි හොයන්න පුලුවන් අන්තර්ජාලයෙන්.....


දැනට තියෙන ලෙසිම සහ පහසුම ක්‍රමය තමයි PTC මගින් මුදල් සෙවිම. මහන්සි නොවි කරන්න පුලුවන් එකක් තමයි PTC කියන්නෙ, 

අත් එක දෙයක් තියෙනවා, දවසින් දෙකෙන්, සතියෙන් නම් බැ මහ ලොකුවට හම්බ කරන්න? ටික ටික තමයි ඉතින්,
හැබැයි පටන් ගත්ත දවසෙ ඉදලම ලොකුවට හම්බ කරන්න පුලුවන් ක්‍රම තියෙනවා, ඵ් තමයි INVEST කරලා,ඒ කියන්නෙ අපි සල්ලි ටිකක් Site එකට දාලා පටන් ගත්තොත් ඉක්මනටම අපිට පුලුවන් ගොඩ යන්න. 

එත් මං දන්නවා අපෙ කොල්ලො කෙල්ලොන්ට කොහෙන්ද Invest කරන්න සල්ලි, (කියක් හරි හොයා ගන්න නෙ මෙහෙම කරන්නෙ නෙ?)

බය වෙන්න එපා , මං කියලා දෙනවා ලෙසියෙන්ම මුදල් Invest නොකර සල්ලි හොයන්න පුලුවන් පහසුම Sites ගැන.

****වැදගත් දෙයක් තියෙනවා , ඒ තමයි දකින දකින හැම Site එකෙම REGISTER වෙලා වැඩ කරන්න එපා, මොකද දැනට තියෙන ගොඩාක් Sites Scam (ඒ කිව්වෙ, අපිට ගෙවන්නෙ නැති Sites,) බය වෙන්න එපා, 

මං කියලා දෙනවා ඔයාලට අතටම සල්ලි ගන්න පුලුවන් Sites ගැන,

ඉලග Post එකෙ ඉදලා අපි සල්ලි හොයමු නෙද? 

එහෙනම් NEXT Post එකෙන් හම්බ වෙමු?  
අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කලින් දැනගන්න අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කලින් දැනගන්න Reviewed by Admin on 9:44 PM Rating: 5

3 comments:

Powered by Blogger.