Link Short කරලා Adfly ලට වඩා හොයන්න, (මගෙ Payment Proof සහිතයි)




Hi යාලුවනෙ. ඔන්න අද මං ගෙනවා online සල්ලි හොයන, හොයන්න කැමති අයට පට්ට site එකක්.
බය වෙන්න එපා, මෙකෙ sure එකටම සල්ලි ගෙවනවා. මම සල්ලි ගත්ත payment proof දාලා ති‍යෙන්නෙ.

මෙක ptc site එකක් නෙවෙයි. Link short කරලා සල්ලි හොයන්න පුලුවන් site එකක්. (එහෙම කිව්වාහම හැමොටම මතක් වෙන්නෙ adfly නෙ?) මෙක ඉට වඩා හොදයි. එකට හෙතුත් මං කියන්නම්.

මෙකෙ තියෙන වැදගත්ම ටික කියන්නම් *adfly එකට වඩා ගෙවිම හොදයි.
*facebook එකෙ link දානකොට adfly වගෙ අමාරු නැ.
Adfly එකෙ සමන්‍යන් එක visitor ලෙනෙක්ට ගෙවන්න $0.00047 , මෙකෙ සමන්‍යන් එක visitor කෙනෙකුට $0.0012 වගෙ ගානක් ගෙවනවා. (පට්ට නෙ?) *20% ref comition එකක් තියෙනවා. *minimum pay out එක $5

*රටින් රටට එන විසිටොස් ලාට ගෙවන ගනන් වෙනස්, උක්,උස වගෙ හොද රටවල් වලින් එන විසිටොස් ලට ගෙවනවා වැඩියි. 

මෙ දාලා තියෙන්නෙ මං එ site එකෙන් ගත්ත සල්ලි.





*සැම මසකම 10 වන දිනයට pay out කරනවා. *PayPal, Payoneer සහා WebMoney වලට ගෙවිම් සිදු කරනවා. ($5ට වැඩි නම් සැම මසකම 10 වන දිනට තිබෙන මුදල auto paypal,payza වලට වැටෙනවා.)



එහෙනම් මෙන්න ලින්ක් එක. දැන්ම ගිහින් register වෙලා සල්ලි හොයන්න පටන් ගන්න.

Link Short කරලා Adfly ලට වඩා හොයන්න, (මගෙ Payment Proof සහිතයි) Link Short කරලා Adfly ලට වඩා හොයන්න, (මගෙ Payment Proof සහිතයි) Reviewed by Admin on 10:03 PM Rating: 5

2 comments:

  1. Merkur 15c Safety Razor - Barber Pole - Deccasino
    Merkur https://deccasino.com/review/merit-casino/ 15C Safety Razor - Merkur - 15C for Barber septcasino Pole is the perfect gri-go.com introduction to the Merkur Safety ventureberg.com/ Razor.

    ReplyDelete

Powered by Blogger.